Wednesday, July 24, 2013

වික්ටර් රත්නායකයන්ගේ අන්තිම ''ස'' ප්‍රසංගය

මේ ලිපිය ලියන්න බලාපොරොත්තු වෙන්නේ හුදෙක් ම ශාස්ත්‍රීය සංගීතය ප්‍රිය කරන අය වෙනුවෙන් මයි.





 විශේෂයෙන් ම ලාංකීය සංගීත ලොව දිදුළන නාමයක් වන වික්ටර් රත්නායකයන්ගේ ''ස'' ප්‍රසංගය ගැන නොදන්න කෙනෙක් අපි අතර නැතිව ඇති. ඒ වුණත් එතුමන් විසින් ''ස'' ප්‍රසංගය සමාප්ත කළ වග ඔයගොල්ලෝ දන්නවා ඇති. ඒ අන්තිම ''ස'' ප්‍රසංගය තමයි දැන් ඔයගොල්ලන්ට බලන්න මම දෙන්න හදන්නේ. මේක
You Tube එකේ සර්ච් කරන කොට මට හම්බ වුණේ. ඉතාම වටිනා සහ අර්ථාන්විත ගීත ගායනය කරන ප්‍රසංගයක් විදියට මම නම් මේක දකිනවා. ඔයගොල්ලොත් බලන්න.

මෙන්න ලින්ක් එක

Link

3 comments: