මේ මෘදුකාංගය නම් ඉතාමත් වටිනවා කියලා හිතනවා ගොඩක් අයට මොකද දන්නවා ද?කවුරු හරි තමන්ගේ මැෂින් එකට පෙන් එකක් ගැහුව ගමන් ඒකේ තියෙන දේවල් සියල්ලම හොරෙන් ම තමන්ගේ මැෂින් එකට කොපි කරගන්න මේ මෘදුකාංගය හරහා අපිට පුලුවන්. ඒත් පොඩ් අවුලකට තියෙන්නේ පෙන් එකේ වෛරස් වගේ දේවල් තිබුණොත් ඒවාත් අපේ මැෂින් එකට කොපි වෙන්න පුලුවන්.ඒක නිසා තියෙන වෛරස් ගාඩ් එකේ Auto Scan වගේ දාලා තියෙනවා නම් ගොඩක් හොදයි.වැඩිය විස්තර කියන්න ඕන නැහැ පහළ ලින්ක් එකට ගිහින් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කර ගන්න. නියම භාන්ඩයක් හොරවැඩ කිඩවලට නම්.
Click here
No comments:
Post a Comment