ඔයාලට දැන් සුබස භාෂා පිළිබදව වෙබ් අඩවියෙන් පොත් බා ගන්න අවස්ථාව සලසා දී තිබෙනවා පහත ලින්කුවෙන් ගිහින් බලන්න.මේක ගොඩක් අයට වැදගත් වෙයි කියලා මම හිතනවා.කැමති අයට PDF විදියටත් ලංකාවේ පරණ සාහිත්‍ය කෘතීන් බා ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
මෙන්න ලින්ක් එක
http://subasa.lk/pothgula/download.php
No comments:
Post a Comment